Saturday, April 12, 2025

General line - 0115112241

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද රාත්‍රියේත් විශේෂ ප්‍රවාහන සේවා



අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අද රාත්‍රී කාලයේ ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරින් පවසනවා. 

අද දිනයේ අතිරේක බස් රථ 350ක් පමණ ඒ සඳහා වෙන්කර තිබූ බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - ධාවන    පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ.


විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.