Tuesday, April 15, 2025

General line - 0115112241

බස් ධාවනයේත් අඩුවක්



නෑගම් යන ජනතාව වෙනුවෙන් අවශ්‍යතාව පරිදි බස් රථ ධාවනයට එක් කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. 

කෙසේවෙතත් ප්‍රධාන බස් නැවතුම්පොල ආශ්‍රිතව අද පෙරවරුවේ ජනතාව දක්නට නොලැබුණු බවයි එම මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න මහතා පැවසුවේ.


මේ අතර පෞද්ගලික බස් රථ ඉතා අඩු සංඛ්‍යාවක් පමණක් අද දිනයේ ධාවනයට එක්කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.