Monday, April 28, 2025

General line - 0115112241

ජනතාවට දුන් සියලු පොරොන්දු සිය පාලන සමය තුළ ඉටුකරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්



ජනතාව සමඟ ඇති කරගත් සම්මුතියට අඩංගු සියල්ල සිය පාලන කාලය තුළ ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

බේරුවල නගරයේ අද පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.