Tuesday, May 20, 2025

General line - 0115112241

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වත්මන් ආණ්ඩුවට අභියෝගයක් - පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන



ජනාධිපතිවරණය හා මහ මැතිවරණයට වඩා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වත්මන් ආණ්ඩුවට අභියෝගයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. 

පානදුර, පොහොද්දරමුල්ල ප්‍රදේශයේ පැවති පොදුජන එක්සත් පෙරමුණේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.