Wednesday, April 30, 2025

General line - 0115112241

දිනෙන් දින උණුසුම් වන මැතිවරණ වේදිකාව



එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජන රැළි තවදුරටත් පැවැත්වෙනවා. 

මේ, ජාතික ජන බලවේගයේ ජන රැළියකට එක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය.

සමගි ජන බලවේගයේ ජන රැළියකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මෙලෙස අදහස් පළ කළා. 

මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.