Wednesday, April 30, 2025

General line - 0115112241

අපි වයසට ගිහින්ද? සොයාගන්නේ කෙහොමද?



අපි වයසට ගිහින්ද? සොයාගන්නේ කෙහොමද? ඒ සම්බන්ධයෙන් ෆැඩ්නා ව්‍යාපාර සමූහයේ වෛද්‍ය නිලධාරී, පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය ශ්‍රීමාල් දිල්මික මහතා අදහස් පළ කළා. 

වයස්ගත වීම පාලනයට ආහාර කෙතරම් බලපෑමක් සිදු කරයිද? 

මෙම අදහස් පළ වුණේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.