Wednesday, May 21, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පළමු විභාග කොමසාරිස් ජනරාල්වරිය ධුරයේ වැඩ භාරගනි



ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පළමු විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද එම ධුරයේ වැඩ භාරගනු ලැබුවා. 

ඒ, විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දීයි. 

එහිදී නව විභාග කොමසාරිස් ජනරාල්වරිය අදහස් දැක්වූයේ මෙලෙසයි.