Friday, May 23, 2025

General line - 0115112241

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයා ගත් රත්‍රං ගිනි අවිය ගැන තොරතුරු රැසක් එළියට



කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් සතුව තිබී පොලිස් භාරයට ගැණුනු රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකුගේ නමක් ගෑවී ඇති බවට තොරතුරු අනාවරණ වනවා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායම ඒ පිළිබඳ තොරතුරු රැසක් මේ වන විටත් අනාවරණ කරගෙන ඇති බවයි එම ආරංචිමාර්ග අනාවරණ කළේ. 

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.