Thursday, May 29, 2025

General line - 0115112241

අලි දුම්රියේ ගැටීම නතර කරන්න ගත්ත පියවර



අලි මිනිස් ගැටුම් මෙන්ම වන අලින් දුම්රියෙහි ගැටීම ද මෙරට දැඩි කතාබහට ලක්වන මාතෘකාවක්. 

වැඩි වශයෙන් අලින් දුම්රියෙහි ගැටීම වාර්තා වන්නේ ගල්ඔය ප්‍රදේශය ආශ්‍රිතවයි. 

ඒ, පලුගස්වැව සිට හිඟුරක්ගොඩ දක්වා වූ ප්‍රදේශය තුළයි. 


වසර ගණනාවක් තිස්සේ වන අලින් දුම්රියෙහි ගැටුන ද ඊට විවිධ විසඳුම් ගෙන ආවද තවමත් වන අලින් දුම්රියෙහි ගැටෙනවා. 

මෙම ගැටලුවට විසඳුමක් නැද්ද? 

මේ, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා.