Thursday, May 2, 2024

General line - 0115112241

උතුරේ බුදු පිළිම කඩන සංවිධානය හෙළිවෙයි




වව්නියාව, කනගරායන්කුලම් ප‍්‍රදේශයේ බුදු මැදුරක පිහිටි බුදුපිළිම වහන්සේ නමක් කඩා බිද දැමූ ස්ථානයට සිංහලේ ජාතික බලමුළුව මේ වනවිට ගමන් කරමින් සිිටිනවා.

සිංහලේ ජාතික බලමුළුවේ මහලේකම් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියන් පැවසුවේ ඇවන්ජලික ඊළාම් විමුක්ති සංවිධානය නමැති සංවිධානයක් මගින් එම බුදු පිළිමය කඩා දමා ඇති බවයි. ප්‍රදේශයේ වෙසෙන හින්දු සහ බෞද්ධ ජනතාවගේ දැනුම්දීම අනුව තමන්වහන්සේ ඇතුළු පිරිස එහි තැන්පත් කිරීම සඳහා බුදු පිළිමයක් ද වැඩම කරවන බවයි.

budu 700