Thursday, May 2, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් වර්ෂ පූර්ණ සැමරුමට යටිහලගල සූදානම්




නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් වැඩසටහනේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් වැඩසටහන ඓතිහාසික යටිහලගල රජමහා විහාරස්ථානයේදී දැන් පැවැත්වෙනවා.

නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කසුන් කැළුම් කුමාර ඒ පිළිබඳව මෙලෙස කරුණු දැක්වූවා.

මේ අතර මහනුවර බෙරවට්ස් විද්‍යාලයේදී සංවිධාන කෙරුණු 11වන යූ ආර් අ ලීඩර් නායකත්ව හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ විසිර යාමේ උත්සවය මේ වන විට පැවැත්වෙනවා.

ඒ සඳහා මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ද එක්ව සිටිනවා.

yatihalagala-1 yatihalagala-2 yatihalagala-3 yatihalagala-4 yatihalagala-5 yatihalagala-6 yatihalagala-7 yatihalagala-8 yatihalagala-9 yatihalagala-10 yatihalagala-11 yatihalagala-12