Friday, April 26, 2024

General line - 0115112241

ලිංගික විපර්යාසවලට ලක්වූ පුද්ගලයන්ටත් අයිතිවාසිකම්




ලිංගික විපර්යාසවලට ලක්වූ පුද්ගලයන් තම අයිතිවාසිකම් තහවුරු කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුව පවසනවා.

එහි සභාපති ලාල් විජේනායක මහතා පෙන්වා දෙන්නේ එවැනි පුද්ගලයන් රැසක් තම කමිටුව හමුවට පැමිණ ඔවුන්ගේ ගැටළු සහ අදහස් ඉදිරිපත් කළ බවයි.

කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලාල් විජේනායක මහතා මෙම අදහස් පළ කළා.