Monday, May 6, 2024

General line - 0115112241

රන්වැලි වසන්ත උදානය හෙට




“රන්වැලි වසන්ත උදානය” අලුත් අවුරුදු උත්සවය හෙට දවස පුරා රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

ඊට සමගාමීව සංගීත ප්‍රසංගය ලබන ඉරිදා රාත්‍රියේ රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බවයි සුදත් මංජුල සමාජ සත්කාරක පදනමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල පැවසුවේ.