Friday, April 26, 2024

General line - 0115112241

රසල්ට වසරක් ක්‍රිකට් පිටිය තහනම්




ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් හට වසරක තරඟ තහනමක් පනවා තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ ඔහු විසින් තහනම් උත්තේජක පරීක්ෂනයන්ට පෙනි නොසිටීමයි.

2015 වර්ෂයේදී ඔහු විසින් තෙවරක් තහනම් උත්තේජක පරීක්ෂණයන් මග හැර තිබෙනවා.

මේ පිළිබඳ සලකා බලා තිදෙනෙකුගෙන් යුත් කොදෙව් පරීක්ෂණ කමිටුවක් මගින් රසල්ට මෙම දඬුවම නියම කර තිබෙනවා.

ඒ අනුව ඇනඩ්‍රේ රසල්ගේ දඬුවම් කාලය ඊයේ සිට ක්‍රියාත්මකයි.