Friday, April 26, 2024

General line - 0115112241

සහල් මිලට අඬන මුදල් ඇමති




සහල් සඳහා පනවා ඇති බදු සංශෝධනය කළද, එහි වාසිය පාරිභෝගිකයින්ට නොලැබීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. මුදල් අමාත්‍යංශයේ අද (02) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

සහල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් වෙළඳුන් අවධානය යොමු කළ යුතු බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.