Thursday, May 2, 2024

General line - 0115112241

මෙවර ජාතික වෙසක් උත්සවය කෑගල්ලේ (PHOTOS)




මෙවර ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන කෑගල්ල වට්ටාරම ශ‍්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරයේ ඊයේ (07) වෙසක් සතිය සාමාරම්භකය සිදු කරමින් වැඩසහන් රැසක් ආරම්භ වුණා.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2561 වු මෙවර ජාතික වෙසක් උත්සවය ප‍්‍රථම වතාවට කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සමරනු ලබන අතර මෙය නම් කර ඇත්තේ ‘‘ දැහැමි දිවිය සැපත සදයි ’’යන තේමා පාඨයෙනි. 

මෙම රාජ්‍ය වෙසක් මහෝත්සවය මැයි මස 7 වැනිදා සිට 13 වැනිදා දක්වා වට්ටාරම රජමහ විහාරය කෙන්ද්‍ර කොට ගෙන පැවැත්වෙනවා.

මෙහි ඡායාරූපය කිහිපයක් පහතින්.