Thursday, May 2, 2024

General line - 0115112241

ප්‍රංශ නව ජනපති නව අගමැති නම් කරයි




ප්‍රංශයේ නව ජනපති එමානුවෙල් මැක්රෝන් විසින් ප්‍රංශයේ නව අගමැතිවරයා නම් කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් එඩොආඩ් පිලිප් නම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

46 හැවිරිදි වියේ පසුවන ඔහු නීති සම්පාදකයෙකු බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.