Saturday, July 22, 2017
Hotline - 0770586666

ප්‍රංශ නව ජනපති නව අගමැති නම් කරයි

1504Views

 

ප්‍රංශයේ නව ජනපති එමානුවෙල් මැක්රෝන් විසින් ප්‍රංශයේ නව අගමැතිවරයා නම් කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් එඩොආඩ් පිලිප් නම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

46 හැවිරිදි වියේ පසුවන ඔහු නීති සම්පාදකයෙකු බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.