Thursday, May 2, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර කොටස වසා දැමේ! අවහිර වී ඇති මාර්ග සියල්ල මෙන්න




දක්ෂිණ අධිවේගී මාර්ගයට බලපා ඇති ජල ගැලීම් තත්වය හේතුවෙන් එහි දොඩම්ගොඩ සිට මාතර දෙසට පැමිණෙන සියලූම වාහන පින්නදූවෙන් මාතර දෙසට ගමන් කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා. ජල ගැලීම් හේතුවෙන් මාර්ග රැසක් ද වසා දමා ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

ආපදා තත්ත්වය හේතුවෙන් අවහිර වී ඇති ප්‍රධාන මාර්ග පිළිබඳව අද සවස 4.00 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙනවා.