Friday, April 26, 2024

General line - 0115112241

ඉරාණ පාර්ලිමේන්තුවේ වෙඩි තැබීමක්




ඉරාන පාර්ලිමේන්තුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. රොයිටර් පුවත් සේවාව වාර්තා කළේ වෙඩි තැබීමෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. එරට හමුදාව පාර්ලිමේන්තුව තුළට පිවිස තත්වය පාලනය කර ඇති බවද එම වාර්තාවල සඳහන්.