Thursday, May 2, 2024

General line - 0115112241

අන්තිම තරග හතරේ ශ්‍රී ලංකා කණ්ඩායම අතහැරි උඩපන්දු ලැයිස්තුව මෙන්න




ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේ දී අතහරිනු ලැබූ පහසු උඩ පන්දු සම්බන්ධ ලේඛණයක් අද පැවැත්වෙන තරගය අතරතුර විස්තර විචාරකයන්ගේ අවදානයට ලක්වුණා.

අවසන් එක්දින තරග හතරේ තොරතුරු මගින් සැකැසූ එම අතහරිනු ලැබූ පහසු උඩ පන්දු පිළිබඳව පහතින් දැනගත හැකියි.