Thursday, May 2, 2024

General line - 0115112241

දඹුල්ලේ ක්‍රිකට් තරගය අස්සේ කාන්තාවකට අතවර කළ කාමාතුරයාට වෙච්ච දේ




රංගිරි දඹුලු ජාත්‍යන්ත කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ ඉකුත් ඉරිදා පැවති ශී‍්‍ර ලංකා - ඉන්දියා තරගය නරඹා ආපසු යමින් සිටි බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරියකට ලිංගික අඩත්තේට්ම් කළ පුද්ගලයා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදි සැකකාර පුද්ගලයා ලබන 28 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම වෛද්‍යවරිය කි‍්‍රකට් තරගය නැරඹීමට පැමිණ ඇත්තේ සිය ස්වාමියා සමග මෙරට සංචාරයකට පැමිණ සිටින අතරතුරයි.