Thursday, May 2, 2024

General line - 0115112241

"ට‍්‍රැවල් නෙත්" දඹදිව වන්දනා චාරිකාවට එක්වූ පිරිස සාර්ථකව යළි දිවයිනට (VIDEO)




ට‍්‍රැවල් නෙත් ආයතනයේ පළමු  දඹදිව වන්දනා චාරිකාවට එක්වූ පිරිස ඊයේ (01) පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. 

ඔවුන් දිවයිනට පැමිණියේ දින 13ක සංචාරයකට පසුවයි.

එම අවස්ථාවේ දී එම පිරිස ට‍්‍රැවල් නෙත් ගැන දැක්වූ අදහස් පහතින්.