Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ ට්‍රැෆික් වලකන්න ළඟදීම එන අලුත්ම මිතුරා




ශ්‍රී ලංකා පොලිසිය ඩ්‍රෝන කැමරා මිලදී ගැනීම සම්බන්දයෙන් අවධානය යොමුකොට ඇතැයි වාර්තා  වනවා.  ඒ රථවාහන තදබදය අවම කිරීම සඳහා මෙම කැමරා යොදා ගැනීමේ අරමුණින්. 

කොළඹ නගරය සහ අධික රථවාහන තදබදය ඇති නගරයන් සඳහා මෙම ක්‍රමවේදය භාවිතා කරනු ඇති. 

ලෝකයේ රටවල් රැසක් රථවාහන තදබදය අවමකර ගැනීමට මෙම තාක්ෂණය යොදා ගන්නවා.