Saturday, April 27, 2024

General line - 0115112241

දිගින් දිගටම ලැබූ එක්දින පරාජයන්ට තිත තියන්න අදත් අවස්ථාවක්

කසුන් කැළුම් අබුඩාබි සිට




ශ‍්‍රී ලංකා කණ්ඩායම එක්දින ක‍්‍රිකට් පිටියේදී දිගින් දිගටම ලබන පරාජයන්ට තිත තැබීමට අදත් (16) අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ, පකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක‍්‍රිකට් තරගයේදියි.

අබුඩාබිහි ෂෙයික් ෂයිඞ් ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා. 

ශ‍්‍රී ලංකා පකිස්තාන දෙවන එක්දින තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිතයි.