Wednesday, May 8, 2024

General line - 0115112241

කලබල කළොත් සෙංකෝලය රැගෙන යනවා - රාජ්‍ය ඇමතිවරයෙක් මැති සබයේදී කියයි




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කටයුතු පිළිබඳව ඇතැමුන් දේශපාලනික වශයෙන් විවිධ ප්‍රකාශ සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

එවැනි ප්‍රකාශ කරන පිරිස්වලින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඉල්ලීමක්ද කළා.  

මේ, ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර.

විවාදයට එක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක දැක්වූයේ මෙවන් අදහසක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද විවාදයට එක් වුණා.

මේ, විවාදයට එක් වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු.

පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කෙරෙන විමර්ශන සහ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් ද අදහස් පළ කළා.