Friday, April 26, 2024

General line - 0115112241

ලිඳුල රෝහල ආරම්භ කළ වර්ජනය (VIDEO)

රංජිත් රාජපක්ෂ - හැටන්




ලිඳුල රෝහල් කාර්ය මණ්ඩලය අද (13) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ලිඳුල රෝහලේ ස්ථාන මාරුවීමක් ලබා ගිය හෙද නිලධාරිනියක් යළිත් එම රෝහලට ස්ථාන මාරුවිමක් ලබා පැමිණීමට විරෝධ පලකරමින් තමන් මෙම වර්ජනය ආරම්භ කළ බවයි ලිඳුල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ප්‍රභාෂ් කාරුණානායක පැවසුවා.

ඔහු කියා සිටියේ එම හෙද නිලධාරිනිය මෙම රෝහලින් ස්ථාන මාරුකරන තුරු තමන් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.