Thursday, May 2, 2024

General line - 0115112241

ඇවන්ගාඩ් සමාගම නාවික හමුදාවට නඩු දමයි

අධිකරණ වාර්තාකරු




ඇවන්ගාඩ් සමාගම ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රුපියල් බිලියන 2.4ක් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (14) නඩුවක් ගොනු කළා. 

ඒ එම්වී මහනුවර නමැති පාවෙන අවි ගබඩාව 2015 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්තනෝමතිකව අත්පත් කරගත් බවටත් ඒ නිසා තමන්ට රුපියල් බිලියන ගණනක් පාඩු සිදුවූ බවටත් සඳහන් කරමින්. 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාපති සහ නීතිපති ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.