Thursday, May 2, 2024

General line - 0115112241

ඕමානයේ කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට (PHOTOS)




කථානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුමින් ශ්‍රී ලංකාවට පැමිණි ඕමානයේ කථානායක (රාජ්‍ය සභාවේ සභාපති) ආචාර්ය යහ්යා මහ්ෆූඩ් අල් මන්ත්‍රී මහතා (Dr.Yahya Mahfood Al Manthri) ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස අද (2017-12-05) පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත පැමිණියා.

එහි ඡායාරෑප පහතින් බලන්න.