Friday, March 29, 2024

General line - 0115112241

අගමැති රනිල්ගේ ආරක්ෂක රථයක් සහ තවත් රථයක් මුහුණට මුහුණ ගැටුණු අනතුරේ ඡායාරූප මෙන්න

ජූඩ් සමන්ත




රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක කොට්ඨාසයට අයත් ඩිෆෙන්ඩර් රථයක් හා මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (05) රාත්‍රියේ අනතුරක් සිදුවුණා.

අනතුරෙන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි මාරවිල පොලීසිය සඳහන් කරන්නේ.

(මේ පිළිබඳ තවත් විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න)

එහි ඡායාරූප පහතින් දැක්වෙයි.