Thursday, May 2, 2024

General line - 0115112241

බගවන්තලාවට ගොල්ෆ් පිටියක් (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා අද (17) උදෑසන බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඒ බගවන්තලාව කෙසෙල්ගමුව ඔය ආසන්නයේ ගොල්ෆ් ක්‍රිඩාංගනයක් ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ කේ පියදාස ද එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තානරු පැවසුවේ.