Thursday, April 9, 2020
Hotline - 0770586666

යාපනය වඩුක්කෝඩෙයි ප‍්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

8196Views


 


යාපනය වඩුක්කෝඩෙයි ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන පුද්ගලයෙක්.

මෙම ඝාතනය ඊයේ (25) පස්වරුවේ සිදුව ඇතැයි පොලිසිය පැවසුවා.

dead www.nethnews.lk00001 dead www.nethnews.lk00002

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here