Saturday, April 27, 2024

General line - 0115112241

අහිමි කළ විශ‍්‍රාම වැටුප යළි ලබා දෙන්න - GMOA




රාජ්‍ය සේවකයින්ගේ අහිමි කළ විශ‍්‍රාම වැටුප යළි ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වත්මන් ආණ්ඩුවෙන් අද ඉල්ලීමක් කළා. කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවේදී එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කරුණු දැක්වූයේ මෙලෙසයි.