Monday, March 25, 2019
Hotline - 0770586666

අහිමි කළ විශ‍්‍රාම වැටුප යළි ලබා දෙන්න - GMOA

2755Views

රාජ්‍ය සේවකයින්ගේ අහිමි කළ විශ‍්‍රාම වැටුප යළි ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වත්මන් ආණ්ඩුවෙන් අද ඉල්ලීමක් කළා. කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවේදී එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කරුණු දැක්වූයේ මෙලෙසයි.