Friday, April 26, 2024

General line - 0115112241

එජාපෙ සහ TNA සහයෝගයට වෙන් වෙන් හේතුන් ඇති බව පාඨලී කියයි




අග‍්‍රාමාත්‍ය ධුරය දැරීමට රනිල් වික‍්‍රමසිංහ මහතා සුදුසු බවට වූ යෝජනාවට එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සහාය දැක්වූයේ වෙන් වෙන් හේතූන් නිසා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (12) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදීයි.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.