Thursday, May 2, 2024

General line - 0115112241

විපක්ෂ නායක ධුරය හිමිකර ගත් ලිපිය ගැන අමරවීර හෙළි කරයි

කසුන් කැලුම්




තමන් කතානායකවරයාට යොමු කළ ලිපිය හේතුවෙන් විපක්ෂනායක ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා. එසේනොවූයේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් රැසකගේ මන්තී‍්‍රධූර අහිමි වීමටද ඉඩ තිබූ බවයි ඔහු කියා සිටියේ.

මුල්කිරිගල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.