Thursday, May 2, 2024

General line - 0115112241

පොලිස් ස්ථානාධිපති සහ කොස්තාපල් අත්අඩංගුවට




පොලිස් ස්ථානාධිපතිවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ වව්නියාව ඊච්චන්කුලම් පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක්.

පුරාවස්තු කැණීමකට අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.