Thursday, May 2, 2024

General line - 0115112241

කරූට ගොෟරව නාමයක් (PHOTOS)

හේරත් ඒකනායක/කමල් සුරවීර




කථානායක කරූ ජයසූරිය මහතා වෙත ‘‘ශාසන කීර්ති ශ‍්‍රී දේශාභිමානි’’ ගෞරව නාමය පිරිනැමුණා.

ඒ, මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් ප‍්‍රමුඛ සංඝ සභාව විසින්.

කරූ ජයසූරිය මහතා විසින් සිදු කරන ලද ශාසනික හා සමාජිය සේවාවන් අගය කරමින් මෙම ගෞරව නාමය පිරිනමා තිබෙනවා.

ඊට අදාළ සන්නස් පත‍්‍රය ප‍්‍රදානය කිරීම සිදු කෙරුණේ මල්වතු මහා විහාරයීය මංගල උපෝෂතාගාරයේ ඊයේ (19) පැවති උත්සවයකදීයි.