Friday, April 26, 2024

General line - 0115112241

හෙට සහ අනිද්දා තරමක වැසි වැඩිවීමක්

සජිත් තිලකරත්න/කසුන් කැළුම්




දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සහ අනිද්දා අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. අපේක්‍ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල්ගෙන්