Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දීය ගිලන් රථ සේවයට ඇමතුම් දෙදහසක්




ඉන්දීය ප‍්‍රදානයක් ලෙස ලැබුණු හදිසි ප‍්‍රතිචාර ගිලන් රථ සේවයට මේ වනවිට දුරකථන ඇමතුම් දෙදහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

රජයේ රෝහල්වලින්ද මෙම ගිලන් රථවලින් සේවා ලබාගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියාසිටියේ.

දැනට මෙම සේවය ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරෙනවා. මෙම ගිලන් රථ සේවය නිල වශයෙන් ආරම්භ කෙරුණේ ඉකුත් 28 වනදායි.

13680136_833609366769043_4539884094965746028_o 13719620_832561193540527_4838577307140692814_o 13730952_832507926879187_482205694180350584_o 13731007_832507913545855_1550612640383400539_o 13731783_832507886879191_1279691977267670955_o 13767189_833609363435710_2967568000145023893_o