Wednesday, May 8, 2024

General line - 0115112241

ජනපති සටනට ගෝඨාභය වෙනුවෙන් පොහොට්ටුව ඇප බදී

සමන්ත කුමාර




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් එම පක්‍ෂයේ නියෝජිතයින් අද (20) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සහ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද මෙම අවස්ථාවට එක්ව සිටියා.