Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - පකිස්ථාන පළමු එක්දින තරගය අත්හිටුවයි 

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාව පකිස්ථානය අතර අද (27) කරච්චි හිදී පැවැත්වීමට නියමිතව තිබු පළමු එක්දින තරගය අත්හැර දැමීමට සිදුවී තිබෙනවා. ඒ කරච්චි නුවරට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන්.

අද මෙම තරගය අත්හැර දැමීමට සිදුවුයේ එකඳු පන්දුවක් හෝ නොයවායි.