Friday, April 26, 2024

General line - 0115112241

ග්‍රාමීය රෝහල් දියුණු කිරීමට සජිත්ගෙන් පොරොන්දුවක්




ග‍්‍රාමීය රෝහල්වල පහසුකම් වැඩි කිරීමට තමන් කටයුතු කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. 

ලග්ගලදී අද පෙරවරුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.