Friday, April 26, 2024

General line - 0115112241

බලපිටියේදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට




බලපිටිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ ඉලක්කයක් බවට පත් වූ පුද්ගලයා අද (18) අලුයම මියගොස් තිබෙනවා.

ඒ බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඊයේ (17) උදෑසන 6.50ට පමණ වැලිවතුගොඩ බලපිටිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.