Friday, April 26, 2024

General line - 0115112241

කැබිනට් තීරණ මෙතැනින්




කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ මූලාරම්භක සහාය සඳහා ශ්‍රී ලංකා රජය වෙත ලැබුණු ණය, ප්‍රදාන සහ දුව්‍යමය ආධාර දායකත්වයන් පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ සම්බන්ධ සහ තවත් විෂයන් රැසක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වූ කරුණු පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.