Friday, April 26, 2024

General line - 0115112241

උතුර - නැගෙනහිර ජනතාව අත්හරින්නේ නැහැ -අගමැති කියයි




දකුණේ ඡන්දවලින් පසුගිය ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ ද උතුරු - නැගෙනහිර ජනතාව අත් නොහරින බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සංවර්ධන කි‍්‍රයාවලිය මගින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව දිනා ගැනීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවයි හම්බන්තොට කුඩාවැල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.