Thursday, September 24, 2020

General line - 0115112241

SF ලොක්කා වෙඩි වැදීමකින් මරුට

12326Views


 


 

 

 

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

තඹුත්තේගම - දහයියාගම මංසන්ධියේදී අද (05) පෙරවරුවේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here