Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා නිසා අත්හිටුවූ ජාතික මට්ටමේ තරග යළි ආරම්භ කරනවා - ක්‍රීඩා ඇමති කියයි




කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අත්හිටුවූ ජාතික මට්ටමේ තරග යළි ආරම්භ කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. එහි පළමු අදියර යටතේ ජාතික මහා ක්‍රීඩා උළෙල පවත්වන බවයි ආමාත්‍යවරයා කියා සිටියේ.

නව ස්වෙච්ඡා සංවිධාන ගොඩ නගමින් තරුණ තරුණියන් ශක්තිමත්ව රටට දායාද කිරීමට නව වැඩපිළිවෙලක් සකසන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.  

මේ අතර 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන ඇවිදීමේ තරගාවලිය ඊයේ ආරම්භ වුණා.