Monday, April 19, 2021

General line - 0115112241

හෙට සිට කොළඹින් පිටවන පුද්ගලයින්ට අහඹු PCR පරීක්ෂණ

471Views



කොළඹ සිට පිට පළාත්වලට යන පුද්ගලයින් අහඹු ලෙස පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here