Thursday, May 2, 2024

General line - 0115112241

හෙට සිට කොළඹින් පිටවන පුද්ගලයින්ට අහඹු PCR පරීක්ෂණ




කොළඹ සිට පිට පළාත්වලට යන පුද්ගලයින් අහඹු ලෙස පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.