Friday, April 26, 2024

General line - 0115112241

උත්සව සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවධානයෙන් සිටින්න




උත්සව සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සදහා සියලු දෙනා අවධානයෙන් කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ගිනිකෙළි අනතුරු, උත්සව සමයේ වැඩි වශයෙන් සිදුවිය හැකි බැවින් මවුපියන් කුඩා දරුවන් කෙරෙහි වැඩි අවධානයකින් පසුවන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක් වූ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා.