Sunday, December 15, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයින් ලක්‍ෂ 10කගෙන් වැඩක් නැහැ - ඇමති රොෂාන් කියයි




ලක්‍ෂ 16 ක් පමණ වන රාජ්‍ය සේවකයින්ගෙන් ලක්‍ෂ 10 ක් පමණ ඵලදායි සේවාවක් සිදු නොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

රාජ්‍ය සේවය, රාජ්‍ය සේවකයන්ම විවේනයට ලක් කරන තත්ත්වයක් වර්තමානයේ නිර්මාණය වී ඇති බවයි කුරුණෑගල පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා කියාසිටියේ.