Monday, May 19, 2025

General line - 0115112241

BREAKING NEWS

පොල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතු දෙකක් ගැන අනාවරණයක්

2024-11-04
302
රිලවුන් සිදුකරන විනාශය සහ රසායනික පොහොර පොල් වගාව සඳහා නිසි ආකාරව නොයෙදීම පොල් මිල ඉහළ යාමට ප්‍ර

ලොහාන් රත්වත්තේගේ නමත් ගෑවුණු සුපිරි ජීප් රථයක් ලඟ තබා ගත් සුප්‍රසිද්ධ දේවාලයක දේවගැතිවරයෙකු බන්ධනාගාර ගත කෙරේ

2024-11-03
327
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ලේකම්වරයෙකු විසින්  තමන්ට භාරදුන් බව කියන ල

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කප්පාදු වන වරප්‍රසාද ගැන අගමැතිණිය කියයි

2024-11-03
375
පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැසක් ඉදිරියේදී කප්පාදු වන බව අග්‍රා

ඊශ්‍රායලයට සහ අමෙරිකාවට ඉරානයෙන් අනතුරු ඇගවීම්.

2024-11-03
404
ඊශ්‍රායල විසින් පසුගිය සතියේදී ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉ

ආගමික සිද්ධස්ථානවලට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

2024-11-03
211
ආගමික සිද්ධස්ථානවලට ලබාදී තිබෙන ආරක්ෂාව ඉවත් කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්&zw

හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට.

2024-11-03
325
හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ලබාදීම ගැන රජයෙන් දැනුම් දීමක්

2024-11-03
376
අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන

ආණ්ඩුව ශක්තිමත් කිරීමට නම් පාර්ලිමේන්තුව ශක්තිමත් විය යුතු  බව ජනපති අවධාරණය කරයි.

2024-11-03
173
පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ හැකි ඉක්මනින් පැවැත්වීමට බලාපොරොත්තු වන ජනාධිපති අනුර කුමාර

උතුරු කොරියාව රුසියානු හමුදා ශක්තිමත් කරද්දී ඇමරිකාවෙන් යුක්‍රේනයට යුද ආධාර පැකේජයක්

2024-11-03
266
උතුරු කොරියානු හමුදා භටයන් 10,000ක් රුසියානු හමුදාවන්ට සහාය දීමට පැමිණීමත් සමග ඇමරිකාව යුක්‍රේනය

පකිස්තානයේ දරුවන් පෝලියෝ එන්නත් නොමැතිව අර්බුධයක

2024-11-03
218
මේ වසරේ පකිස්තානයේ පෝලියෝ වයිරසයෙන් පීඩාවට පත් වූ ළමුන් 43 දෙනාගෙන් 25 දෙනෙකුට කිසි විටෙක සාමාන්&zwj